ලංකාවේ Drone Fly කරත්දි දැනගත යුතු නීති,
ඒ වගේම අලුත්වන Regulation සහා දැනට තිබෙන ප්‍රශ්න.

එකී මෙකී නොකී ඔක්කොටම👌
Drone වලට අන්තිම අවසරය දෙන
CAA එකෙන්✈️
ඩ්‍රෝනා ප්‍රශ්න කරයි…😋

මෙම වැඩසටහන කොටස් තුනකින් සමන්විත වන අතර
මේ එහි පළමු කොටසයි..
වැඩිදුර තොරතුරු සදහා අනෙකුත් කොටස් නරඹන්න.

දැන් Fb Inster Tiktok YouTube සුසර කරන්න😃